ත්‍රිතුණාමලය, මොරවැව ප්‍රදේශයේ රිච්ටර් මාපක 3.4 ක අගයකින් යුත් සුළු භූ කම්පන තත්ත්වයක් සිදු වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි.
ඊයේ (12 වැනිදා) පස්වරු 1.15 ට පමණ සිදුවී තිබෙන මෙම භූ කම්පන තත්ත්වය හේතුවෙන් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් සිදු වී නැතැයි එම කාර්යාංශය කියයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සමන් මල්ලවාරච්චි – ත්‍රිකුණාමලය