ඊශ‍්‍රායලය මීටර් 80ක් ගැඹුර විශ්මය ජනක උමග යුරෝපා බලධාරීන්ට පෙන්වයි

1851

මහල් 22 ක උසට සමාන උමගක් ඊශ‍්‍රායලය විසින් යුරෝපා සංගමයේ බලධාරීන්ට පෙන්නුම් කර ඇත. මේ උමග මීටර් 80 ක් ගැඹුරකින් යුක්තවේ. උමගට විදුලි බලය සපයා තිබූ අතර සංනිවේදන උපාංගද එහි සවිකර තිබුණි. ලෙබනනය තුළ කිලෝමීටරයක් දුරට මෙම උමග ඉදිකර ඇත. බෙල්ජියන් මන්ත‍්‍රී අයිමා කන්තෝ සහ ස්විඩන් නීතිවේදී ඬේවිඞ් ලෙනා මේ විශ්මය ජනක උමග විමර්ශනය කිරීමට එක් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment