වත්මන් රජය බලයට පත්වීමෙන් පසු වෙනත් රටවලට යාම සඳහා ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 06කට අධික සංඛ්‍යාවක් මේවන විට මෙරට තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල හරහා වීසා අයැදුම්කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.මෙලෙස වීසා අයැදුම්කර ඇති පිරිස අතර බහුතරය සිංහල බෞද්ධයින් යැයිද ඒ මහතා පවසයි.උගතුන් වියතුන් මෙසේ රට හැරයාමට මේතරම් පිරිසක් ඉදිරිපත්වීම වාර්තාවන පළමු අවස්ථාව බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
|