උඩුවර නායයෑමකින් තරුණියෝ දෙදෙනෙක් මරුට

245

බදුල්ල හාලිඇල උඩුවර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් ගැහැනු දරුවන් දෙදෙනකු ඊයේ (22දා) සවස ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රදේශයට ඇදහැලෙන මහ වර්ෂාව මැද ඊයේ සවස මෙම නායයෑම සිදුව තිබේ. මියගිය අය අවුරුදු 22 සහ 21 වයස්වල පසුවන්නියෝ වෙති.


advertistmentadvertistment