උතුරු ඉන්දියාවේ උසස් අධ්‍යාපන කේන්ද‍්‍රස්ථානය බවට ජම්මු පත්කරයි

253

උතුරු ඉන්දියාවේ උසස් අධ්‍යාපන කේන්ද‍්‍රස්ථානය බවට ජම්මු ප‍්‍රදේශය පත්කිරීමට ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි මහතා තීරණය කර ඇත.ඒ අනුව එම ප‍්‍රදේශයේ තොරතුරු තාක්ෂණ,ජෛව විවිධත්ව,උමං ඉංජිනේරු තාක්ෂණ වැනි උපාධි ලබාදෙන උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීමට පියවර ගන්නා බව වෘත්තීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද‍්‍ර ප‍්‍රධාන් මහතා ජම්මු ප‍්‍රදේශයේ තෙදින සංචාරයක නිරතවෙමන් ඊයේ පැවසීය.ජම්මු කාශ්මීර ප‍්‍රදේශය සෞභාග්‍යමත් කලාපයක් කිරීමට වත්මන් ඉන්දීය රජය ක‍්‍රියා කරන බවද ඔහු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment