පොලොන්නරුව තැපැල් ඡන්ද ජයත් අනුරට

114

ජනාධිපතිවරණයට අදාල උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 11,768ක් ලබා ඇත.සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,120ක් ද රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 2,762ක් ද නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 188ක් ද ලබා තිබේ.වැඩි විස්තර සඳහා https://election.divaina.lk වෙබ්අඩවිය වෙත පිවිසෙන්න.


advertistmentadvertistment