උතුරේ ධීවරයින්ට ෆයිසර් දෙන්න යයි

124
උතුරේ ධීවරයින්ට ෆයිසර් දෙන්න යයි

ඉන්දියාව සමග වැඩි ආශ්‍රයක් දක්වන පුත්තලම සිට යාපනය දක්වා සිටින ධීවර ප්‍රජාව වෙත ප්‍රතිශක්තිකරණය වැඩි කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබා දීමට කටයුතු කරන බව හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එහිදී පුත්තලමට පමණක් ෆයිසර් එන්නත් 20000 ක් ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment