උඳුවප් පොහොය අදයි

160

වසරේ අවසන් පොහොය වන උඳුවප් පොහොය (26 දා) අදට යෙදී ඇත.

මෙරට භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීම, සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලක්දිවට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කිරීම, ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීම උඳුවප් පොහොයේ සිදු වූ වැදගත් සිද්ධීන් වේ.


advertistmentadvertistment