උපයන විට ගෙවීම් බදු අය කරන්නේ පාර්ලිමේන්තු අනුමැතියෙන් පසුවයි – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

183

උපයන විට ගෙවීම් බදු අයකිරීම සිදුවන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත උපයන විට බදු හෙවත් අත්තිකාරම් පුද්ගල බද්ද ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව මගින් සම්මත වීමෙන් පසුව සහ කථානායකවරයා අත්සන් තැබීමෙන් පසුව ලබන මාසයේ 01 වැනිදා සිට බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment