උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැති සිතුල්පව්ව ආලෝක පූජාව…

315

ඓතිහාසික සිතුල්පව්ව පුදබිමේ පොසොන් උළෙලට සමගාමීව එහි ආලෝක පූජාව විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා මත මෙවරද සිදුකෙරුණේ උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙනි. 36 වැනි වතාවටත් මෙවර පැවැති එම ආලෝක පූජාව විවෘත කිරීමේ අවස්ථාවට සිතුල්පව්ව දායක සභාවේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, දායක සභාවේ උප සභාපති උපාලි සමූහ ව්‍යාපාරයේ ධම්මික ආටිගල, හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකුවූ උපාලි කොඩිකාර යන මහත්වරු එක්වූහ. අතිවිශාල බැතිමතුන් පිරිසක් මෙවර සිතුල්පව්ව පොසොන් උළෙලට එක්ව සිටීම කැපී පෙනුණි.

උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැති සිතුල්පව්ව ආලෝක පූජාව…
උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැති සිතුල්පව්ව ආලෝක පූජාව…
උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැති සිතුල්පව්ව ආලෝක පූජාව…
උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැති සිතුල්පව්ව ආලෝක පූජාව…
උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැති සිතුල්පව්ව ආලෝක පූජාව…
උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැති සිතුල්පව්ව ආලෝක පූජාව…
උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැති සිතුල්පව්ව ආලෝක පූජාව…
උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැති සිතුල්පව්ව ආලෝක පූජාව…
උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැති සිතුල්පව්ව ආලෝක පූජාව…

පිංතූර – යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment