උපාලි සමූහ ව්‍යාපාරයේ ආලෝක පූජාවෙන් ‘සිතුල්පව්ව’ පුදබිම ඒකාලෝක වේ

183

උතුම් පොසොන් පොහොය දින නිමිත්තෙන් ඓතිහාසික සිතුල්පව්ව රජමහ විහාරස්ථ පුදබිමේ ආලෝක පූජාව 35 වැනි වරටත් ඊයේ උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම, උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, සිතුල්පව්ව විහාරස්ථ දායක සභාවේ උප සභාපති ධම්මික ආටිගල, පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් එම ආරම්භක මොහොතට එක්ව සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.


advertistmentadvertistment