උසස් පෙළ විභාගය පැවැත්වෙන දින පවසයි

1439

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත්කර තිබේ.අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ නොවැම්බර් මස 27 වැනිදා 2023 උසස්පෙළ විභාගය ආරම්භ වන බවය.අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම විභාගය දෙසැම්බර් මස 21 වැනිදා අවසන්වීමට නියමිත බවය.


advertistmentadvertistment