Sunday Divainaවිගස පුවත් උසස් පෙළ සිසුන් තිදෙනෙක් දියේ ගිලී මරුට By Seram - August 15, 2021 808 Share Facebook Twitter Pinterest WhatsApp මොනරාගල බුත්තල කටුගහගල්ගේ වැවේ නෑමට ගිය උසස් පෙළ හදාරන සිසුන් තිදෙනෙකු ඊයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇත. ඔවුන්ගේ සිරුරු අද පෙරවරුවේ කිමිදුම් නිලධාරීන් යොදවා සිදුකළ මෙහෙයුමකදී සොයාගත හැකි විය.