විගස පුවත් ඌරගහ ඉන්දිකගේ ගෝලයින් දෙදෙනෙක් මරුට By Seram - November 18, 2022 230 Share FacebookTwitterPinterestWhatsApp ඌරගහ ඉන්දික නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයින් බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අද අලුයම පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ ගැටුමකින් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇත.මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ දී මෙම ගැටුම් සිදුව තිබේ.