ඌරුවරිගේ හීන් මැණිකාගේ අවසන් කටයුතු හෙට

204


කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගිය ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳගේ අවසන් කටයුතු හෙට (06දා)මහියංගනය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා ඊයේ(04දා)පස්වරුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment