එංගලන්තයට කඩුලු 08ක ජයක්

209

එංගලන්තය සහ සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ “සුපර් 8” තරගය කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.ශාන්ත ලුසියා හි පැවති එම තරගයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වෝ සිය ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 180ක් රැස් කළේය.ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 17.2කදී කඩුලු 02ක් දැවී ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 181 රැස්කළේය.පිල් සෝල්ට් නොදැවී ලකුණු 87යි.

advertistmentadvertistment
advertistmentadvertistment