එංගලන්තයේ වෙඩි තැබීමකින් හයදෙනෙක් මරුට

737

නිරිත දිග එංගලන්තයේ ප්ලිමන් නගරයේ පෙරේදා (12දා* සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

 අර්ධ ස්වයංක‍්‍රීය ගිනි අවියක් රැගෙන නිවසකට කඩා වැදුණු පුද්ගලයකු විසින් සිදු කළ වෙඩි තැබීමෙන් මවක, දියණියක දස හැවිරිදි දරුවෙක්ද ඇතුළු පිරිසක් මරණයට පත්ව සිටිති.

 පසුව මෙම පුද්ගලයා ද පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ. බි‍්‍රතාන්‍ය පොලිසිය සඳහන් කරන්නේ මෙය ත‍්‍රස්ත ක‍්‍රියාවක් නොවන බවයි. මෙවැනි සමූහ ඝාතන සිද්ධියක් බි‍්‍රතාන්‍යයෙන් වාර්තාවන්නේ වසර 11 කට පසුවය.

advertistmentadvertistment
advertistmentadvertistment