වගා භූමියේ සිට පා පැදියෙන් නිවසට යමින් සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව අද අළුයම මියගොස් ඇතැයි සූරියවැව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 55, බටහිර අන්දරවැව,සූරියවැව ලිපිනයේ පදිංචි 39 හැවිරිදි හේවා අන්තෝනිගේ රුවන් විජේනායක නැමති විවාහක එක්දරු පියෙකි.
|