එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනපති මියයයි

383

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති හා අබුඩාබි පාලක ෂික් කලීෆා බින් ෂෙයිඩ් මියගොස් තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසර සංවර්ධනය උදාකරනු සඳහා තම පියා වූ එරට ප්‍රථම ජනපති ෂෙයිඩ් සහීඩ්ගේ මග යමින් ඔහු දැවැන්ත සාර්ථක ක්‍රියාදාම රැසක පුරෝගාමියා ද වන්නේය. ඔහු අබුඩාබියේ 16 වැනි පාලකයායි.

advertistmentadvertistment
advertistmentadvertistment