එක් අසාදිතයකු නිසා නවසීලන්තය වසයි

712


නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඞ් නගරයෙන් එක් කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් මුළු රටම කෙටි කාලයක් සඳහා අගුලූ‍ දැමීමට නවසීලන්ත රජය අද පියවර ගත්තේය .මේ අනුව ආසාදිතයා සොයා ගත් ඕක්ලන්ඞ් නගරය සතියක කාලයක් සඳහාද රටේ සෙසු සියලූ‍ ප‍්‍රදේශ දින තුනක කාලයක් සඳහාද වසා දැමෙන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් විසින් නිවේදනය කර තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment