එන්නත් කාඞ්පත නැත්නම් කාත්තන්කුඩි පොලිසියේ දොර වැසේ

134

කොවිඞ් මර්දන එන්නත ලබාගත් කාඞ්පත ලග තබා නොගන්නා අයට කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ තුල සේවාව ලබා ගෙනිමට අවසරය නොදෙන බව එහි ස්ථානාධිපති දුමින්ද නයනසිරි කියයි.

කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ සේවාව ලබාගෙනීමට , පැමිණිලි කිරීමට හා අවශ්‍යතාවයන් සදහා පැමිණෙන පුද්ගලයින් කොරෝනා එන්නත ලබාගත් කාඞ්පත රැුගෙන යායුතු අතර එසේ නොවන පුද්ගලයින් නැවත හරවා යවන බව දක්නට ලැබේ.

පොලිස්ස ස්ථායට පිවිසෙන දොරටුව් අසල පොලිස් නිලධාරින් විසින් එන්නත ලබාගත් කාඞ්පත පරික්ෂා කරන අතර කාඩිපත් නොමැතිව පැමිණෙන අය නැවත නිවෙස්වලට ගොස් කාඞ්පත රැුගෙන පෙන්විමෙන් පසු ඇතුල්වීමට අවසර ලබාදේ.

advertistmentadvertistment
advertistmentadvertistment