එන්නත් නොගත් කොළඹ 8000කට එන්නත දෙයි

364

එන්නත ලබා නොගත් කොළඹ 8000 ක් පමණ මේ වන විට පොලිසිය විසින් රැගෙන ගොස් එන්නත් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍යය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටී.
ඊයේ 5000ක් සහ අද (09දා) දින 3000ක් වශයෙන් පුද්ගලයින් 8000ක් පමණ බස් රථ මගින් එම පිරිස ගෙන ගොස් එන්නත ලබා දුන් බවද හෙතෙම කියයි.


advertistmentadvertistment