කොරෝනා මර්දන එන්නත අනිවාර්ය කිරීම නිසා ඇති වී තිබෙන විරෝධතා හේතුවෙන් කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ සහ පවුලේ අය ඔවුන්ගේ නිවසේ සිට රහසිගත ස්ථානයක් වෙත යවා ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ පොලිසියයි. ආරක්‍ෂක හේතුන් මත අගමැති සහ පවුලේ අය ඔවුන්ගේ නිවසින් ඉවත් කර ඇත. කැනඩා සී බී සී රූපවාහිනිය පැවසූවේ කොරෝනා මර්දන එන්නත ට‍්‍රක්රථ රියැදුරන්ට අනිවාර්ය කර ඇති බවයි.