එන්.ජී. ඕවලට බිලියන 5 ක් ආපු හැටි හොයන්න නව නීති

319

විදේශවලින් රුපියල් බිලියන පහකට අධික අති විශාල මුදලක් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ලැබීම ගැන පරීක්‍ෂණ පැවැත්වීම සඳහා නව නීති රීති පැනවීමට රජය තීරණය කර ඇත.

මේ නව නීති රීති දැන් කෙටුම්පත් කෙරෙන බව රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග පැවසීය. මෙතෙක් කි‍්‍රයාත්මක වන නීති රීතිවලින් මෙලෙස ලැබෙන අරමුදල් ගැන සෙවීමට නොහැකි වේ. මේ අතර මෙම නව නීති රීති අවලංගු කිරීම සඳහා රජයට බලපෑම් කරන ලෙස රාජ්‍ය නොවන සංවිධාන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment