ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා රිමාණ්ඞ් බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL