විගස පුවත් එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත කි‍්‍රයාකරු අත්අඩංගුවට By Seram - September 28, 2021 527 Share Facebook Twitter Pinterest WhatsApp ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධියට එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත කි‍්‍රයාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද සවස අත්අඩංගුවට ගෙන ඇත.