එම් සී සී ගිවිසුමට එරෙහිව නේපාලයේ විරෝධතා – පොලිසිය විරෝධතාකරුවන් 77ක් අත්අඩංගුවට ගනියි

326

ඇමෙරිකානු එම්. සී සී. ගිවිසුමට එරෙහිව නේපාලයේ පැවැති විරෝධතාවය මර්දනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කර ඇත. පොලිසිය විරෝධතාකරුවන් 77ක් ද අත්අඩංගුවට ගෙන තිබේ. විරෝධතාකරුවන් පැවසූවේ මෙම එම්. ස.ී සී. ගිවිසුම නේපාලයේ ස්වෛරිභාවයට හානියක් බවයි. පොලිසිය සමග ඇති වූ ගැටුමේ දී පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන්ට ද තුවාල ලබා ඇත. මේ පිළිබඳව කත්මන්දු නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවසූවේ ඩොලර් මිලියන 500ක මුදල් තෑග්ගක්් ලෙස නේපාලයට පිරිනමන බවයි.


advertistmentadvertistment