එරාජ්ට විරුද්ධව පැමිණිල්ලක්

412


හම්බන්තොට නගර සභාවේ සභාපති එරාජ් ප‍්‍රනාන්දු මහතාගෙන් තමාට මරණ තර්ජන ඇතැයි පවසයමින් හම්බන්තොට ලුණු ලේවායේ සභාපති නිශාන්ත සඳබරණ මහතා අද සවස පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණ්ල්ලක් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment