විගස පුවත් එරොෆ්ලොට් යළි එයි By Seram - October 10, 2022 54 Share FacebookTwitterPinterestWhatsApp කොළඹ සිට මොස්කව් නුවරට යළිත් සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් අද පෙරවරුවේ එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණියේය.එම ගුවන් සේවා සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් නිසා මීට මාස හතරකට පෙර මෙරටට එම ගුවන් ගමන් අත්හිටුවා තිබුණි.