එරෝෆ්ලොට් ගුවන් යානය යයි

629


කොළඹ වානිජ අධිකරණය විසින් අද ලබාදුන් තීන්දුවත් සමග රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් ගුවන් යානය අද සවස කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව යන බව දැනුම්දී ඇත.එම ගුවන් යානය සම්බන්ධව පවතින කල්බදු ගැටලුවක් සම්බන්ධයෙන් කොළඹ වානිජ අධිකරණය ඉකුත් 02 වැනිදා එය මෙරටින් පිටව යාම අත්හිටුවමින් නියෝගයක් නිකුත්කර තිබුණි.එම නියෝගය අද ඉවත් කරන ලදි.


advertistmentadvertistment