ලොව විශාලතම බහලුම් නෞකාව වන එවර් ඒක් නෞකාව ඊයේ රාත්රියේ කොළඹ වරායට පැමිණියේය.
කොළඹ වරාය ද ඇතුළුවල මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණක්වීම විශේෂත්වයකි.
වරාය අධිකාරිය දැනුම් දෙන්නේ මෙම නෞකාව කොළඹ වරාය වෙත පිවිසි පළමු අවස්ථාව බවය.
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL