එළිසබෙත් රැජින සතු  විශාලතම දියමන්තිය ලබාදෙන ලෙස  දකුණු අප්‍රිකානුවෝ 6000ක් ඉල්ලති

352

ඩොලර් මිලියන 400ක් වටිනා ලොව විශාලතම දියමන්තිය ආපසු අප්‍රිකාවට ලබාදෙන ලෙස දකුණු අප්‍රිකානුවන් 6000ක් බි්‍රතාන්‍යයයෙන් ඉල්ලා ඇත.

 අප්‍රිකානු තරුව ලෙස හඳුන්වන මෙම දියමන්තියේ හිමිකාරිය පසුගියදා මියගිය එළිසබෙත් රැඡිනයි. 1907 දී බි්‍රතාන්‍යයේ ජෝර්ජ් රජුට මෙම දියමන්තිය ලබාදී තිබුණේ දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්වේල් ප්‍රාන්තයෙනි. කැරට් 536 කින් යුත් මෙම දියමන්තිය දකුණු අප්‍රිකාවට ලබාදෙන බව බි්‍රතාන්‍යය පවසා නැත.

advertistmentadvertistment
advertistmentadvertistment