අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කළ ඉන්දීය , චීන සහ තායිලන්ත ජාතිකයින් 40 දෙනකු පොලිසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.හංවැල්ල ප්‍රදේශයේදී ස්ථාන දෙකක් වටලා මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.මෙම පිරිස අතර කාන්තාවක් 08 දෙනෙක් ද සිටිති.මියන්මාරය සහ තායිලන්තය ආශ්‍රිතව ක්‍රියාත්මක සංවිධානාත්මක සයිබර් වංචා කඳවුරු සමග මොවුන් සම්බන්ධතා පවත්වන බවද හෙළිවී ඇත.
|