ඔමික්‍රොන් ‌කොළඹට එයි

139

ලොව වේගයෙන්ම පැතිර යන කොවිඩ් ඔමික්‍රෝන් ඊ්5 අනු ප්‍රභේදය කොළඹ ප්‍රදේශයේ පැතිරයාමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment