ඔමික්‍රෝන් ආසාදිත බවට පළමුවරට හඳුනාගත් මාරවිල ප්‍රදේශයේ කාන්තාවට සහ ඇයගේ සැමියාට කොවිඩ් ආසාදිත බව නොදැන්වීමේ චෝදනාව මත මාරවිල අධිකරණය මගින් රුපියල් දොලොස් දහසක දඩ මුදලක් නියම කර ඇත. මොවුන් පසුගිය නොවැම්බර් මස 24 වැනිදා දකුණු අප්‍රිකානු රටවල් හි සංචාරයක නිරතව සිටි මෙරටට පැමිණි තිබුණි. එසේම මොවුන් කොවිඩ් මර්දන එන්නත් ලබා නොගෙන තිබුණි.
|