ඔමික්‍රෝන් දැන් රටවල් 38ක

317

ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි බවට පළමු වරට දකුණු අප්‍රිකානු වෛද්‍යවරු සාක්ෂි ඉදිරිපත් තිබේ.

මෑත කාලීනව එරට තුළ කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය වූ පුද්ගලයින්ගේ ඉහළයාමක් ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වී තිබුණි.

විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ මෙලෙස එකම පුද්ගලයෙකුට වුවද යළි යළිත් වෛරසය ආසාදනයවීමේ හැකියාව පවතින බවය. මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය රටවල් 38ක පැතිර ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment