විගස පුවත් ඔරුව පෙරලී අතුරුදන් වූ සියලු දෙනාගේ සිරුරු හමුවේ By Seram - November 13, 2022 155 Share FacebookTwitterPinterestWhatsApp සූරියවැව මහවැලාකඩාව ආර වැවේ ඊයේ ඔරුවක් පෙරළී යාමෙන් අතුරුදන්ව සිටි තිදෙනාගෙන් ඉතිරි දෙදෙනාගේ සීරුරු ද හමුවී ඇත.ඔවුන් වයස අවුරුදු 16 සහ 18 වියේ පසු වූහ.