ක්‍රීඩා ඔස්‌ට්‍රේලියාව ඩෙන්මාර්කය පරදවයි By Prasanna - December 2, 2022 83 Share FacebookTwitterPinterestWhatsApp ඔස්‌ට්‍රේලියාව සහ ඩෙන්මාර්කය අතර පැවති තරඟය ගෝල් 1-0ක් ලෙස ඔස්‌ට්‍රේලියාව ජය ගත්තේය. ඒ සමඟම ඔස්‌ට්‍රේලියාව ද මෙවර අවසන් 16 අතරට සුදුසුකම් ලැබීය. ඔස්‌ට්‍රේලියාව ‘ඩී’ කාණ්ඩය යටතේ දෙවැනි තැනට පත්ව සිටී.