Uncategorized ඔස්ටේරලියාවේ භූ කම්පනයක් By Akitha - September 22, 2021 355 Share FacebookTwitterPinterestWhatsApp ඔස්ටේරලියාවේ රිජ්ටර් මාපක 5.8ක අගයකින් යුතු භූ කම්පනයක් අද (22) එරට වේලාවෙන් පෙරවරු 9.15 ට පමණ සිදුව ඇත.ඉන් ගොඩනැගිලි කිහිපයකටම හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍යය පවසයි.