ඔසු සැලක් කොල්ල කයි

141

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අද සවස පන්නිපිටිය ප්‍රදේශයේ ඔසු සැලකින් රුපියල් 50,000 මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment