ඕස්ට්‍රේලියාවට කඩුලු දහයක ජයක්

223

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය ඕස්ට්‍රේලියාවට හිමිවිය.ලකුණු 128ක ඉලක්කය කිසිවකු නොදැවී පන්දුවාර 14කදී ලබාගැනීමට සමත් විය. ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 70ක්ද ඇරොන් ෆින්ච් නොදැවී ලකුණු 61ක්ද ලබාගත්හ.ඒ අනුව ඕස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක් හිමි විය.


advertistmentadvertistment