ඕස්ට්‍රේලියාව 291/6

152

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ස්ට්‍රේලියානු පිල සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 291 ලබා ගත්තේය. ඇරොන් ෆින්ච් 62, ඇලෙක්ස් කෙරී 49,ට්‍රෙවිස් රෙඩ් නොදැවී 70යි.පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ 49/3යි.


advertistmentadvertistment