ඕස්ට්‍රේලියාව පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා කරයි

158

ඕස්ට්‍රේලියාව අද සිය පළමු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත තහවුරු කළ මරණය වාර්තා කර ඇත.

නිධන්ගත රෝග සහිත සෞඛ්‍ය තත්වයක් ඇති අවුරුදු 80 ගණන්වල අෙයකු මෙලෙස මියගොස් තිබේ.

මෙම පුද්ගලයා වැඩිහිටි නිවාසයකදී වෛරසය වැළඳී සිඩ්නි රෝහලකදී මිය ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment