ඕස්‌ට්‍රේලියාවේ බරපතල භූ චලනයක්‌

387

ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයේ බරපතළ භූචලනයක් සිදු වී ඇත. මෙය රිච්ටර් මාපකයේ 6.0 ලෙස සටහන් වී තිබේ. එය සැතපුම් 800ක් දුරින් පිහිටි ඇඩිලේඞ් නුවරට ද දැනී ඇත.

මෙතරම් බරපතළ භූචලනයක් සිදුවූ මුල් වතාව මෙයයි. ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය පැවසුවේ සිදු වූ හානි

ගැන වාර්තා වී නැති බවයි.මෙයට පෙර ඕස්ටේ‍්‍රලියාවේ රිච්ට මාපකයේ 6ක් ලෙසින් භූචලනයක් වාර්තාවී නැත.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment