විගස පුවත් ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන් විම ගැන සජබයෙන් පැමිණිල්ලක් By Akitha - August 30, 2021 235 Share Facebook Twitter Pinterest WhatsApp ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් විම පිළිබදව සමගි ජන බලවේගය අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුවට පැමිණිල්ලක් සිදුකිරිමට නියමිතය. එම පක්ෂ මන්තී‍්‍ර නලින් බංඩාර අද (30) පෙරවරුවේ මෙම පැමිණිල්ල සිදු කරන බව එම පක්ෂය කියා සිටී.