ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ දත්ත අඩංගු වෙබ් අඩවියේ ඖෂධ දත්ත සොරා ගැනීම අලූත් දෙයක් නොවේ යැයි ද මීට පෙරත් පරිගණක හැකර්ස්ලා විසින් ඖෂධ දත්තයන් සොරාගෙන ඇතැයි ද කොවිඞ් මර්දන සහ ප‍්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ඇය එලෙස පැවසුවේ කටාන ප‍්‍රාදේශීය සභාවේ ඉකුත් 31 දා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.
මීගමුව සමූහ – විමල් කීර්ති
|