Uncategorized ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමට සම්බන්ධ ප‍්‍රධානියා අත්අඩංගුවට By Akitha - September 8, 2021 215 Share FacebookTwitterPinterestWhatsApp ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මැකීයාමේ සිද්ධිය සම්බන්ධව එම දත්ත ගබඩාවේ මෙහෙයුම් සිදුකළ පෞද්ගලික ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී තරින්දු කල්පගේ මහතා අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.