ඖෂධ සඳහාද මිල සූත‍්‍රයක්

149

ඖෂධ සඳහාද ඉදිරියේදී මිල සූත‍්‍රයක් සකස් කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා පැවසීය.එසේ මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීම මගින් ආනයනික ඖෂධ වල මිල පාලනයක් ඇති කළ හැකි බව පැවසූ ඒ මහතා එවිට ඩොලරයේ අගය වෙනස්වන විට ඖෂධ මිල සංශෝධනය කළ හැකි බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment