කංචනගෙන් විදුලි සැර ප්‍රහාරයක්

575


ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් ලබාදුන් පිටු 11ක විදුලි බල පනතට අදාල සංශෝධන කියවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන අධිනීතීඥවරු,ජනාධිපති නීතීඥවරු ලෙස පවසන මන්ත්‍රීවරුනට නොහැකි නම් එම මන්ත්‍රීවරුන් සිය නීති පට්ටම් ගලවා විසිකළ යුතු යැයි විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.අමාත්‍යවරයා එසේ පැවසූවේ පොදු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment