කඩඉමක ඇරැඹුම……

70

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින මහරගම ජනාධිපති විiාලයේ ශිෂ්‍යයන් තම මුල්ම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමෙන් පසුව විභාග ශාලාවෙන් පිටතට පැමිණ සාකච්ඡා කරන අයුරු මෙසේ ඡායාරූපයට ලක්විය.

තුෂාර අතපත්තු


advertistmentadvertistment